හැමෝටම අයුබොහෝවන්,
ඔන්න මම හා හා පුරා කියල බ්ලොග් කට්ටක් පටාන් ගත්ත යාලුවනේ... මගේ ලග තියෙන පොත් පත් සේරම ඔයාලට බලන්න මම දෙනව... ඔයා කැමතිද?? එහෙනම් හැමදම මේ පැත්තට එන්නකෝ... අනික ඔයාල කැමති පොත් තියෙනවනම් මගෙන් ඉල්ලන්න.. මම පුලුවන් තරම් උත්සාහ කරනව ඔයාලට ඒව ලබා දෙන්න...ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නෙ මාත් එක්කම රැදී ඉන්න කියල...
No comments:
Post a Comment
ඔබගේ අදහස් මට මහත් ආඩම්බරයක්..