Thursday, March 14, 2013

හිතුවක්කාර පුත්තු...................

ඉතින් යාළුවනේ  මුලින්ම හැමෝටම සුභ දවසක් වේවා කියලා පතනවා........ මම නම් මෙතනට අළුත්ම අළුත් ඉතින් එක එක අප්සෙට් වෙන්න පුලුවන් ඉතින් මටත් පොඩ් help එකක් දෙන්න හොදේ.........

ඔයාලා දන්නවා ඇතිනෙ මම කරන්නේ ඔයාලාට කියවන්න හොද  Novels ටිකක් දෙන්න. ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලටත් මේ සයිට් එකටම upload  කරන්න පුලුවන්............ 



මේක මම ආසම කතාවක් යෞවන සමින්ද්‍ර රත්නායකගේ.

ඔහු නම්න් ප්‍රශාන් ය. ඔහු වටා තමා මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඔහුට ඉන්නවා හොද පාප මිත්‍රයෙක්. පාප මිත්‍රයෙක් කිව්වට ඉතින් එහෙමම නෙමේ හරි ෂෝක්...... ඒදෙන්නටම හමු වෙනවා පුංචි කුමාරියෙක් ................ ඉතින් මම ඉතුරු ටික කියන්නෙ නෑ ඔන්න කියවලාම බලන්නකො............. එ තමා හිතුවක්කාර පුත්තු ................පහතින් Link  එක ගන්න.





4 comments:

  1. හොද දෙයක්.. තව ඉස්සරහට හොදට කරගෙන යන්න...

    ReplyDelete
  2. හොඳයි හොඳයි.. සුබ පැතුම්..!

    ReplyDelete
  3. තෑන්ක්ස් යාළුවෝ තුන්දෙනාටම.......................

    ReplyDelete

ඔබගේ අදහස් මට මහත් ආඩම්බරයක්..