Sunday, March 17, 2013

දෙහදක කතාවක්

ඔන්න යාලුවනේ තවත් ලස්සන කතාවක් තමා මේ... මෙම කතාවේ කියවෙන්නේ පුංචි බබෙක් එක්ක තනි වුනු අසරණ තාත්තා කෙනෙක් ගැනයි. මෙ දෙදෙනාට කාලෙකට පස්සේ හමුවෙනවා කෙනෙක් ............ මෙ තුන් දෙනා ගැන තමා කියවෙන්නේ. ඒ තමා "දෙහදක කතාවක්" පහත Link  එකෙන් ගන්න.



4 comments:

  1. ලස්සන කතාවක් මම මේක කියවල තියෙනව... පට්ටම ලස්සනයි...

    ReplyDelete
  2. කතා නොලිව්වට කතා කියවලා ඒවා බෙදාගන්න පුලුවන් හිතක් තියෙන එකත් හරිම සුන්දරයිනේ.ඉතින් මේ ගමනට සුබපැතුම්.අනික මෙහෙම කතාවේ පොඩි විස්තරයක් දාන එකත් හොදයි..එතකොට කියවනවද නැද්ද කියලා තීරණය කරන්න පුලුවන්නේ අපිට.Jaya Weva!!

    and pls remove word verification akki.setings>post and comments>show word verification>no

    ReplyDelete
  3. අක්කි, ඔයා ගොඩාක් පොත්පත්වලට ආදරය කරන කෙනෙක් වගේ. මමත් ඔයා වගේමයි. මමත් බ්ලොග් එකක් කරනවා. හැබැයි මම ඔයා වගේ ප්‍රවීණ උගත් බුද්ධිමත් කෙනෙක් නෙවෙයි. මම බොහෝම පොඩි පුංචිම පුංචි කෙල්ලෙක්. මම හරිම ආසායි ඔයාග් අදහස් දැන ගන්න. මේ නිසා ඔයා මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ ලිපි කියවලා මට අදහස් දාන්න එනකල් මම හරිම ආසාවෙන් මඟ බලා ඉන්නේ. ඉතින් මට පොරොන්දු වෙන්න හොඳ අක්කි වගේ ඔයා මාව බලන්න එනවා නේද?

    ReplyDelete
  4. මේක පොත් හදුන්වාදෙන බ්ලොග් එකක්ද , වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරලා , බ්ලෝගර් පලෝවර් ගැජට් එක දාන්න

    ReplyDelete

ඔබගේ අදහස් මට මහත් ආඩම්බරයක්..